අදටත් අද්භූත නාග බලවේග තිබෙන මහියංගනයේ නාග වනය

මහියංගනය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි. මේ පුදබිම පිලිබඳ ලංකාදීප පුවත්පතේ ඉතාමත් රසවත් ලිපියක් පළවුණි. ඒ ලිපිය ආශ්‍රයෙන් විශ්වකර්ම අපටද එම නාග වනය සහ රජමහ විහාරය සොයා මහියංගනය වෙත පියමං කළෙමු. සුන්දර වටපිටාවකින් යුත් මේ පුදබිම අද්භූත ආශ්චර්යමත් ජනක ස්ථානයක් බව එහි ගිය අපටද පසක් වුනි. මේ ඒ පිළිබඳව සකස් කල වාර්තාමය වීඩියෝ වැඩසටහනකි. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




මහියංගනය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.