ලොවක් මවිතයට පත් කල ලොව විශාලතම බෞද්ධ ජනපදය

කොටි තිස්පහකට අධික මහායාන මෙන්ම ථෙරවාදී බෞද්ධයෝ ලොව පුරා වෙසෙති. කෙසේ වුවත් ඉන් අඩුම වර්ධනයක් සහිත ආගමික පිරිස බෞද්ධයන් බව පසුගියදා ඩේලි මේල් පුවත්පත වාර්තා කෙරින. ඒ වගේම දැනට වැඩිම වේගයකින් වර්ධනය වන ආගමික පිරිස වන්නේ ඉස්ලාම් භක්තිකයන් බවත් 2070 දී ලොබ බහුතර ආගම වන්නේ එය බවත් සමීක්ෂණයකදී හෙළි විය. ඉදින් මේ කරුණු කාරනා අතරින් ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය නිර්මාණය කිරීමෙහි ලා චීනය සමත් වෙලා තිබෙනවා. ඉදින් විශ්වකර්ම අපි බෞද්ධයන්ගේ පහන් සංවේගය උදෙසා මේ පිලිබඳ වීඩියෝ වැඩසටහනක් ඔබ වෙතට ගෙන එන්නට සැරසුණා. චීනයේ ලොරන්ගා නිම්නයේ පිහිටි මෙම ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය බෞද්ධයන් වශයෙන් අපටත් පහන් සංවේගය උපදවන දසුනක් වනු නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



චීනයේ ලොරන්ගා නිම්නයේ පිහිටි මෙම ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය බෞද්ධයන් වශයෙන් අපටත් පහන් සංවේගය උපදවන දසුනක් වනු නොඅනුමානයි.