අබිරහස් ගොන්නක්ම සැඟවී ඇති මේ පුදබිම ආශ්රයෙන් ගොඩනැගී ඇත්තේ හිතාගන්නවත් බැරි අමුතු ජනප්‍රවාදයි. වරෙක නාසා ආයතනයද මේ ස්ථානයට පැමිණ පර්යේෂණ කටයුතු කල බව විද්වත්හු පවසති. ඒ පර්යේෂණ ප්‍රතිඵල අදටත් අපිට අබිරහසකි. ලංකාවේ අපට අගයක් නැති මේ පුරාවිද්‍යා භුමි ප්‍රදේශය විදෙස් විද්‍යාඥයන්ගේ ඇස ගැටුනේ මේ පරිසර පද්ධතියේ කුමන හෝ දෙයක් සැඟව ඇති නිසාවෙනි. පුරාවිද්‍යා සාක්ෂි කෙසේ වෙතත් ජනප්‍රවාද ඔස්සේ මේ කළුදිය පොකුණේ ඉතිහාසය රාවණා රජු දවස දක්වාම දිවයන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සක්වල දොරටුවක් ඇති බව ජනප්‍රවාද සහතික කරයි. නාසා වැනි විද්‍යාඥයන්ගේද මෙම ස්ථානය පරික්ෂාවට බඳුන් වුයේ නම් එය ප්‍රබන්ධයක්ම නොව සත්‍ය යතාර්තයක්ම බවට අප හට පසක් කරගැනීමට තවත් අමුතුවෙන් සාක්ෂි අවශ්‍ය නැත. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අදටත් කළුදිය පොකුණ පත්ලේ ඇති රාවණා රජු තැනු සක්වල සිරකුටි
අබිරහස් ගොන්නක්ම සැඟවී ඇති මේ පුදබිම ආශ්රයෙන් ගොඩනැගී ඇත්තේ හිතාගන්නවත් බැරි අමුතු ජනප්‍රවාදයි. වරෙක නාසා ආයතනයද මේ ස්ථානයට පැමිණ පර්යේෂණ කටයුතු කල බව විද්වත්හු පවසති.
Post a Comment