නොස්ත්‍රඩාමුස් හෙලිකල 2018 දී සිදුවන ලොවක් කැළඹු අනාවැකි

මෑත යුගයේ ලොව සුප්‍රසිද්ධ අනාගත වක්තෘවරයා වුයේ ප්‍රංශ ජාතික මිචෙල් ද නොස්ත්‍රඩාම්ය. මොහු ක්‍රි.ව. 3797 දක්වා ලොවට අනාවැකි පවසා ඇත. 'ද සෙන්චරිස්' නමින් හැඳින්වෙන සිව්පද කාව්‍ය ප්‍රබන්ධ දහස් ගණනක් ප්‍රංශ, ලතින්, ග්‍රීක්, හිබ්‍රෑ වැනි භාෂාවල වචන යොදමින් රචනා කොට ඇත. මේවා තේරුම් ගැනීමට දුෂ්කර ගුප්ත වචන හා ජේදවලින් සැකසී ඇත. නොස්ත්‍රඩාම් පවසන්නේ ඔහු ජිවත් වූ කාලයේ රෝමානු පල්ලියෙන් බේරීම සඳහා ඔහු කාටත් නොතේරෙන භාෂාවකින් මෙම අනාවැකි සිව්පදවලින් ලියු බවයි. ඉදින් 2018 වර්ෂය සඳහා මේ අද්විතීය අනාවැකිකරුවා කරුණු රාශියක් හෙළිදරව් කර ඇත. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න




මෑත යුගයේ ලොව සුප්‍රසිද්ධ අනාගත වක්තෘවරයා වුයේ ප්‍රංශ ජාතික මිචෙල් ද නොස්ත්‍රඩාම්ය. මොහු ක්‍රි.ව. 3797 දක්වා ලොවට අනාවැකි පවසා ඇත. ඉදින් 2018 වර්ෂය සඳහා මේ අද්විතීය අනාවැකිකරුවා කරුණු රාශියක් හෙළිදරව් කර ඇත.