ලොවක් කළඹමින් ඇඟිලි තුනේ අද්භූත පිටසක්වලයෙක් හමුවෙයි

පිටසක්වලයන්ගේ යැයි සැකකෙරෙන මමිකරණයට ලක්වූ දේහයන් විස්සක් පමණ දකුණු ඇමෙරිකාවේ පිරු දේශයේ සොහොන් කොතකින් හමුවෙලා තිබෙනවා. සාමාන්‍ය මිනිසෙකුට ඇත්තේ ඇඟිලි පහක් වුවද මෙම අද්භූත ජිවින්ට ඇත්තේ ඇඟිලි තුනක් බවද පෙනෙන්නට තිබෙන නිසා මේ සොයාගත් මමිකරණයට ලක්වූ ජීවින් පෘථිවි සම්භවයක් ඇති ජීවී කොට්ටාසයක් නොවන බව පෙනෙන්නට තිබෙනවා. ස්ටීව් මේරා සහ බැරී ෆිට්ස් ජෙරල්ඩ් යන පිටසක්වල යානා පිලිබඳ පර්යේෂකයන් විසින් මේ සොයාගැනීම තවදුරටත් පර්යේෂණය කරන ලද අතර පීරු රාජ්‍යයේ කැස්කෝ ප්‍රදේශයේ ඉන්කාරි ආයතනයේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමකට තමයි මේ සුරුරු හමුව තිබෙන්නේ. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




පිටසක්වලයන්ගේ යැයි සැකකෙරෙන මමිකරණයට ලක්වූ දේහයන් විස්සක් පමණ දකුණු ඇමෙරිකාවේ පිරු දේශයේ සොහොන් කොතකින් හමුවෙලා තිබෙනවා.