ලෝකයේ දිගම මිනි වලවල් දෙකක් ලංකාවේ තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස නොකරාවි. එහෙත් අද අපි කියන්න යන මේ කතාවේ අබිරහස තවමත් විසඳාගත නොහැකිව තිබෙනවා. ඒ අපි තලේ මන්නාරමට ගිය වෙලාවේ අප දුටු ඉතා දිග මිනි වලවල් දෙක කාගේදැයි අදටත් අබිරහසක්. තලෙයි මන්නාරමේ ඌරුමලෙයි ප‍්‍රදේශයේ පිහිටි මෙකී මිනී වළවල් දෙක තබා ඇත්තේ ලී වැටකින් ආවරණය කරන ලද ගොඩනැගිල්ලකය. ඉතින් ආගමික විශ්වාසයන්ට අනුව මෙම සොහොන් දෙක ආදම් සහ ඒවා යනුවෙන් එහි වැසියන් පවසති. ආදම් සහ ඒවා බෝට්ටුවක නැගී ගමන් කරද්දී මුහුදේදී බෝට්ටුව කැඩී තලේ මන්නාරමේ වැලි පර දිගේ පයින්ම අවුත් ලංකාවට පැමිණි බව මෙහි ජනප්‍රවාදයක් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙතරම් දුරකට නිවැරදි දැයි අපි නොදන්නා නමුදු ඒ පිලිබඳ ගෙනෙන කෙටි චිත්‍රපටයයි මේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
තලේ මන්නාරමේ යෝධ ආදම් සහ ඒවා සොහොන් ගැබේ අබිරහස
ලෝකයේ දිගම මිනි වලවල් දෙකක් ලංකාවේ තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස නොකරාවි. එහෙත් අද අපි කියන්න යන මේ කතාවේ අබිරහස තවමත් විසඳාගත නොහැකිව තිබෙනවා.
lankaawe sinhala iyavana avun 99%kma moda gonnu unaata me vage dirachcha kamba gilinne mokkuda. vishwa karume dan goath karumayak vela honda eka dekath goo baaldiyata vatichcha amba vage aha mole thiyena onamagonekta kirialla vage penenta one meya salli garanta thambilaa tavapu deyak vage ara kuda oruva hadala thiyena base materials mulika amudravya monavaadaliya athi bhaashaava ingrisivage ethakotame Adam gonayi vassiyi kathaakale ongirisiyenda mema boru kathaa gothaa janathaava mulaa kar bada puravaaganna vanchanika kapatiyanta Kaali Maaniyane denna nisi danduvamak
ReplyDelete