ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් කිලෝමීටර 1200 ක් පමණ දුරින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි දවස් කිහිපය තුල පීඩන අවපාතයක් තෙක් වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව හෙට දිනයේදී උතුරු නැගෙනහිර සහ දකුණු පළාත් හරහා දැඩි සුළං තත්වයක් අපේක්ෂා කල හැක. මේ නිසාවෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම පළාත් හා හම්බන්තොට දිස්ත‍්‍රික්කකයට දැඩි වර්ශාපතයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. එසේම මෙම කැළඹිලිකාර තත්වය හයවනදා පමණවන විට ලංකාවට උතුරු දෙසින් ඉන්දියාවට ඇතුළුවන බව චන්ද්‍රිකා ජායා රූ පෙන්වා දෙයි. පීඩන අවපාතයේ සජීවී චන්ද්‍රිකා දර්ශන පහත වීඩියෝවෙන් දක්වා ඇති අතර යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ලංකාව ඉදිරියේ තවත් සුළි සුළඟක් - හෙට සිට දැඩි වර්ෂා
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් කිලෝමීටර 1200 ක් පමණ දුරින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි දවස් කිහිපය තුල පීඩන අවපාතයක් තෙක් වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Post a Comment