ගිය සතියේ මෙන්ම මෙම සතියේද ලග්න පලාපල ගෙන ඒමට ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටිනවා. 2018 පෙබරවාරි 12 වන සඳුදා සිට 18 වෙනි ඉරිදා දක්වා වන මෙම සතිය ඔබට සුභද අසුභද යන්න සොයා බලමු. අසුභ තත්වයක් තිබේ නම් ඒවා මග හැර යන්නේ කෙසේද යන්නත් මෙමගින් විග්රහ කර තිබෙනවා. ඉදින් පෙර සතියට වැඩ ඔබට සුභ තත්වයක් උදාකරවන මෙම සතිය ධන වාසනාද උදා කරවයි. ඉදින් මෙම සතිය ඔබේ ලග්නයට කොහොමද කියල අපි දැන් විමසා බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ධනවාසනා උදා කරවන මේ සතිය ඔබට කොහොමද?
ගිය සතියේ මෙන්ම මෙම සතියේද ලග්න පලාපල ගෙන ඒමට ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටිනවා.
Post a Comment