ඔන්න අද විශ්වකර්ම තුලින් ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරා මහතා කරාකරන්නට සුදානම් වන්නේ ග්‍රහ ලොවේ දුකට අධිපති එසේත් නැතිනම් ග්‍රහ ලොවේ මහල්ලා හැටියට සලකන සෙනසුරු පිළිබඳව. සෙනසුරු ගැන තිබෙන ග්‍රහමය තත්වයට වඩා සෙනසුරු ඔබට යම්කිසි පිඩාවක් කරනවානම් අන්න එය සරලවම ගැලවෙන්න පුළුවන් විදියක් පිළිබඳව. සෙනසුරුගේ අතේ තමයි දිව්‍ය ලෝකයේ යතුරයි අපායේ යතුරයි දෙකම තියෙන්නේ. ඉදින් දිව්‍යලෝකයේ යතුර ගන්න නම් අපි සෙනසුරු ගැන දැනුවත් වීමක් වන්නට සිදුවෙනවා. මකර සහ කුම්භ ලග්න හිමියන්ට අධිපතිත්වය දරන සෙනසුරු ගැන අපි දැන් දැනගනිමු. යූටියුබ් ඔස්සේ දැනගැනීමට නම් මෙතන ක්ලික් කරන්න.
සෙනසුරුගේ අපල නැති කරලා සෞභාග්‍ය උදාකරවන්න විශේෂ රහසක් - නිශාන්ත පෙරේරා
ඔන්න අද විශ්වකර්ම තුලින් ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරා මහතා කරාකරන්නට සුදානම් වන්නේ ග්‍රහ ලොවේ දුකට අධිපති එසේත් නැතිනම් ග්‍රහ ලොවේ මහල්ලා හැටියට සලකන සෙනසුරු පිළිබඳව.
Post a Comment