උදාවන්නාවූ 2018 සිංහල හිංදු අළුත් අවුරුද්ද සකල දෝස දුරු වුනු කෝටියක් දෝස දුරුවන ලද සුභ අළුත් අවුරුද්දක් වේවා කියල විශ්වකර්ම අපිත් ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයනුත් ප්‍රාර්ථනා කරනවා. 2018 සිංහල අළුත් අවුරුද්ද උදාවීමත් එක්කම අපි හැමෝටම තිබෙන මුලිකම අවධානය තමයි මේ අවුරුද්ද අපට කොහොම වේවිද කෙසේ වේවිද සුභ වේවිද යහපතක් වේවිද කියන එක දැනගන්න. ඉතින් අපි සූදානම් වෙනවා. සිංහල අළුත් අවුරුදු උදාවත් එක්කම ඔබේ ලග්නයට ඔබට කොහොමද කියන එක විග්රහ කරන්න. 2018 අප්‍රේල් මස 14 වන දින පෙරවරු 8.13 ට පමණ සිංහල අළුත් අවුරුදු නැකත් කෙලියත් සමග උදාවෙන මේ අවුරුද්ද ඔබේ ලග්නයට කෙසේද කියා දැන් අපි බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ලග්න කිහිපයකට ධන උල්පත් මතුකරවන 2018 සිංහල හිංදු අළුත් අවුරුද්ද ඔබට කොහොමද
2018 අප්‍රේල් මස 14 වන දින පෙරවරු 8.13 ට පමණ සිංහල අළුත් අවුරුදු නැකත් කෙලියත් සමග උදාවෙන මේ අවුරුද්ද ඔබේ ලග්නයට කෙසේද කියා දැන් අපි බලමු.
Post a Comment