අද අපි විශේෂ ග්‍රහ මාරුවක් පිළිබඳව දැනුවත් කිරීමටයි සැරසෙන්නේ. ඒ තමයි මේ මස සිදුවන අවසාන සිකුරු මාරුව පිළිබඳවයි. ලලිත කලාවන්ට අධිපති වූ කාමයට ආලයට රාගයට අධිපති වූ සිකුරු ලෞකික සැප සම්පත් ලබාදෙන ග්‍රහයෙක්. එමනිසා සිකුරු බොහෝ දුරට අපිට අවශ්‍ය රැකියා ධනලාභ අපිට ජීවත්වීමට අවශ්‍ය සැපසම්පත් ද ලබාදෙයි. මාසෙකට වරක් රාශියකින් රාශියකට මාරුවන සිකුරු මෙතෙක් කලක් මීන රාශියේ උච්චව පිහිටි සිකුරු මෙවර කුජට අයත් මේෂ රාශියට 2018 මාර්තු 26 වන සඳු දින සවස 3.46 ට පමණ පිවිසේ. එතැන් සිට සිකුරු මාසයක කාලයක් පුරා එම රාශියේ රැඳී සිටිමින් සුභඵල උදාකරනවා. ඔබේ ලග්නයට කෙසේ නම් මෙම මාරුව බලපාවිද. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මාර්තුවේ සිදුවන අවසන් ප්‍රභල සිකුරු මාරුව කුම්භ මින මකර කටක ලග්න හිමියන්ට ධන වාසනා
මෙතෙක් කලක් මීන රාශියේ උච්චව පිහිටි සිකුරු මෙවර කුජට අයත් මේෂ රාශියට 2018 මාර්තු 26 වන සඳු දින සවස 3.46 ට පමණ පිවිසේ.
Post a Comment