කවුද අකමැති නිවසට සෞභාග්‍ය කියන දේ ලඟා වෙනවට. ඉතින් ඒකට කල යුතු පිළිවෙත් තිබෙනවා. අපි කොච්චර ඉපැයුවත් ඒ මුදල් අතේ රඳා පවතින්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කරන රස්සාවෙන් අතට හරි හැටි මුදලක් ලැබීමට නොහැකි වන්නටද පුළුවන්. ඉදින් මේ සියල්ලටම බලපාන්නේ නිවසේ තිබෙන යම් යම් ශක්ති පද්ධතීන් සහ මනසේ තිබෙන ශක්තින්. ඒ ශක්තින් අතර සෘණාත්මක සහ ධනාත්මක ශක්තින් වශයෙන් දෙවර්ගයක් තිබෙනවා. ඉදින් අප සෞභාග්‍ය උදාවීම පිණිස කල යුත්තේ එම සෘණාත්මක ශක්තින් ඉවත් කර ධනාත්මක ශක්තින් ලඟා කරවීමය. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියා දෙන්න යන්නේ මේ ධනාත්මක ශක්තිය ලං කරගන්නා වත්පිලිවෙතක් පිළිබඳවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ඔබේ නිවසේ කිරියෙන් පැණියෙන් මුදලින් ඉතිරෙන්න මෙන්න මේ දේ කරන්න
කවුද අකමැති නිවසට සෞභාග්‍ය කියන දේ ලඟා වෙනවට. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියා දෙන්න යන්නේ මේ ධනාත්මක ශක්තිය ලං කරගන්නා වත්පිලිවෙතක් පිළිබඳවයි.
Post a Comment