2018 මාර්තු මස 19 වන දින සිට 2018 මාර්තු මස 25 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරයයි ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන්නේ. මෙම සතිය තුල ඉදිරිපත් කරන්නේ සමස්තයක් විදියට පොදු පලාපලයක් පමණයි. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුල විශේෂ ග්රහ මාරුවක් 23 වන දින සිදුවෙනවා. එම නිසා එම ග්රහ මාරුව පිලිබඳ වැඩි අවධානයක් යොමු කර ඊට තිබෙන අසුභ තත්වයන් තිබේ නම් ඊට වත්පිළිවෙත් කර සුහ තත්වයන් තත්වයන් තිබේනම් ඊට වඩා සුභවන ආකාරයට ආශිර්වාදය ලබාගැනීමට ඔබ කටයුතු කරන්න. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව - 2018 මාර්තු මස 19 වන දින සිට 25 වන දින දක්වා
2018 මාර්තු මස 19 වන දින සිට 2018 මාර්තු මස 25 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරයයි ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන්නේ.
Post a Comment