රාම රාවණා යුද්ධය තිබුණයි කියන්නෙත් ලකේගල කිට්ටුව. ඒ කියන්නේ රහස්ස කියන ප්රදේශයටත් කිට්ටුයි. ඉතින් රාවණා රජ්ජුරුවන්ගේ දේහය යහන්ගල තිබුණා කියන එකත් බැහැර කරන්න බැරි තර්කයක්. යහන්ගල කියන්නෙම නිදන ඇඳක් වගේ ඈතට පැහැදිලිව පේන කන්දක් නිසාත්, රාවණා රජ්ජුරුවෝ සිහි මුර්ජා වෙලා තැන්පත් කරපු සිරුර තිබ්බයි කියනවත් නිසා වගේම, ගලේ බණ්ඩාර දෙයියන්ගේ අඩවිය යහන්ගල ආශ්රිතව තියෙනවයි කියන එකත් නිසා යහන්ගල ජනප්රවාදගත ඉතිහාසය හොයන් යන්නත් ඔබ කැමති වේවි. උඩත්තාව ගමට යුධ ආධාර ලබාදීලා ගොවිතැන සශ්රික කරන්න උදව් කරපු ගලේ බණ්ඩාර දෙවියෝ යහන්ගලදී ඔබටත් නිසැකවම උදව් කරාවි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස
රාවණා රජ්ජුරුවෝ සිහි මුර්ජා වෙලා තැන්පත් කරපු සිරුර තිබ්බයි කියනවත් නිසා වගේම, ගලේ බණ්ඩාර දෙයියන්ගේ අඩවිය යහන්ගල ආශ්රිතව තියෙනවයි කියන එකත් නිසා යහන්ගල ජනප්රවාදගත ඉතිහාසය හොයන් යන්නත් ඔබ කැමති වේවි.
Post a Comment