බහුතරයකට කොණ්ඩය වවාගනිමට තිබෙන්නේ පුදුම කැමැත්තක්. කේශ කල්‍යාණය ගැන බෙහෙවින්ම උනන්දු වන්නේ ස්ත්‍රී පාර්ශ්වය කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා විශ්වකර්ම අපි අද හිතුවා ඔයාලට කොණ්ඩය වවාගන්න රහස් වට්ටෝරුවක් ඔයාල වෙත ගෙන එන්න. සතියකට වරක් පමණක් භාවිතා කිරීමෙන් සහ අනෙක් දිනවල තෙල් ආලේපනයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වන අතර ප්‍රතිඵල ඔබව මවිත කරවනු නොඅනුමානයි. ඉදින් ඔයාලටත් මේක හත්හදා බලල ප්‍රතිඵල අපිත් එක්ක බෙදාහදාගන්න අමතක කරන්න එපා. ඉදින් මෙය සකසාගන්නේ කෙසේද කියල පහත ඇති වීඩියෝවෙන් ඔබටම බලාගත හැකියි.
මෙය ගෑවොත් කොණ්ඩය වැවෙන එකනම් නතරකරන්න බැරි වේවි
බහුතරයකට කොණ්ඩය වවාගනිමට තිබෙන්නේ පුදුම කැමැත්තක්. කේශ කල්‍යාණය ගැන බෙහෙවින්ම උනන්දු වන්නේ ස්ත්‍රී පාර්ශ්වය කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා විශ්වකර්ම අපි අද හිතුවා ඔයාලට කොණ්ඩය වවාගන්න රහස් වට්ටෝරුවක් ඔයාල වෙත ගෙන එන්න.
Post a Comment