රජ කාලයේ දස මහා යෝධයින් පිලිබඳ අසා ඇත. ඉතින් අද කාලයේ යෝධයන් කිව්වම මතක් වෙනේ ඉතින් කායවර්ධක ශිල්පින් තමයි. ක්රීඩාවක් වශයෙන් සහ විනෝදාංශයක් වශයෙන්ද ගැහැණු පිරිමි භේදයකි තොරය කායවර්ධක ශිල්පයේ මිනිසුන් දී සිටිනු දක්නට ලැබෙනවා. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ වවිධ රටවල සිටින බලවත්ම කයවර්ධක ශිල්පින් දස දෙනෙකු ගැන විස්තරයි. ඉතින් කවදාවත් රණ්ඩු කරනොගත යුතු ශක්තිමත් සහ බලවත් කායවර්ධය ශිල්පී දසදෙනා කවුරුන්ද කියල පහත වීඩියෝවේ බලල ඔයාලගේ අදහසත් අපිත් එක්ක බෙදාහදාගන්න අමතක කරන්න එපා.
ලොව බලවත්ම කායවර්ධක ශිල්පින් මෙන්න
කවදාවත් රණ්ඩු කරනොගත යුතු ශක්තිමත් සහ බලවත් කායවර්ධය ශිල්පී දසදෙනා ගැනයි විශ්වකර්ම අපි අද ඔයාලට ගෙන එන්නේ.
Post a Comment