නව වසරින් පස්සේ මැයි මාසය කියන්නේ ජ්යෝතිර්විද්යාව පිළිබඳව උනන්දුවක් දක්වන මෙන්ම අනාගතය ගැන සුභවාදී බලාපොරොත්තු තිබෙන ඔබටත් විශේෂ මාසයක් බවට පත්වෙනවා. ඊට හේතුව ග්රහ ලොවේ වැදගත්ම ග්රහයන් තිදෙනෙකුගේ ග්රහ මාරුවක් මේ මැයි මාසය තුල විශේෂයෙන් සිදුවීමක් වෙනවා. මේ කියන ග්රහයන්ගේ මාරු වීම රාශිගතවිම ඔබටත් මටත් ලග්නයට අනුව කොහොම බලපාවිද කියා අපි දැන් බලමු. එසේ නම් මැයි මාසයේ ඔබට කිනම් අයුරින් බලපාවිද කියා ලග්නයෙන් ලග්නයට පලාඵල අපි බලමු. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ප්රභල ග්රහ මාරු තුනක් සිදුවන මැයි මසය පිලිබඳ සුජිත් නිශාන්තයන්ගෙන් හෙළිදරව්වක්
ග්රහ ලොවේ වැදගත්ම ග්රහයන් තිදෙනෙකුගේ ග්රහ මාරුවක් මේ මැයි මාසය තුල විශේෂයෙන් සිදුවීමක් වෙනවා. මේ කියන ග්රහයන්ගේ මාරු වීම රාශිගතවිම ඔබටත් මටත් ලග්නයට අනුව කොහොම බලපාවිද කියා අපි දැන් බලමු.
Post a Comment