ගම්පහ දිස්ත්රික්කයේ යක්කල පැත්තේ නම් මාලිගාකන්ද කිව්වම නොදන්නා කෙනෙක් නම් නැහැ. ගිහින් තිබුනට මෙහි පුරාවෘතය දන්නේ කියෙන් කි දෙනෙක්ද කියල ඇත්තටම අපිට හිතනා. ඒ නිසා විශ්වකර්ම අපි හිතුවා මාලිගාතැන්න බලන්න ගිහින් ඔබත් නොදන්නා විස්තර ටිකක් එකතුකරගෙන එන්න. ඒ ගිය ගමනේදී අපිට අසන්නට ලැබුනේ ඉතාමත් රසවත් හිතාගත නොහැකි අද්භූත කථා පෙළකි. ධාතුසේන රජ සමය දක්වා අතීතයකට දිව යන මෙම ස්ථානයේ ඉතා රසවත් පුරාවෘත ඒමට ඇත. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට ගෙනහැර දක්වන්නේ මේ සුන්දර මාලිගාතැන්න භුමියේ වගතුග පිළිබඳවයි. ඉතින් මින් නොකියවුණු ඔයාලත් දන්නා විස්තර ඇත්නම් අපිත් එක්ක ඒවා බෙදාහදාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි දැන් නරඹමු මාලිගාතැන්න පුදභුමියේ ඔබ නොදත් වගතුග ගැන. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අදටත් දේවතා එළි දකින්නට ලැබෙන අද්භූත බලවේගවලින් පිරි මාලිගාතැන්න පුදබිම
විශ්වකර්ම අපි අද ඔයාලට ගෙනහැර දක්වන්නේ මේ සුන්දර මාලිගාතැන්න භුමියේ වගතුග පිළිබඳවයි.
Post a Comment