බෞද්ධයන්ගේ ගෞරවාන්විතයට පත් වූ සම්මා සම්බුදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ පෘථිවියේ එකම චෛත්‍ය පිහිටා තිබෙන්නේ මේ ලක් දෙරණේ මහමෙව්නා උයනේ පිහිටි රුවන්මැලි මහා සෑයේය. ආශ්චර්යයන් රාශියක් සිදුව ඇති මේ පින් බිමේ මහිමය ගැන අමුතුවෙන් කිව යුතු නැත. වරක් අධිෂ්ඨානයකින් රුවන්මැලි සෑ ධාතු ගර්භය විවර වූ සැටි ජනප්‍රවාද වලද සඳහන් වේ. තව්තිසාවේ සිළුමිණි සෑ රජුන්ගේ කොතට සමපාතව රුවන්මැලි සෑ රඳුන්ගේ කොත සමපාත වන අයුරින් තනා ඇති බව වංශ කථා පුවත් වලද සඳහන්. ඉදින් හෙළයේ මහා නිරිඳු වන දුරුගමුනු නිරිඳුන් විසින් තැනු මේ ආශ්චර්යමත් චෛතයේ අබිරහස් ගොන්නක් ගැන තමයි විශ්වකර්ම අපි අද කතා කරන්නට යන්නේ. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අන්තර්ජාලය කැළඹු රුවන්මැලි සෑ ධාතු ගර්භයේ අභිරහස
හෙළයේ මහා නිරිඳු වන දුරුගමුනු නිරිඳුන් විසින් තැනු මේ ආශ්චර්යමත් චෛතයේ අබිරහස් ගොන්නක් ගැන තමයි විශ්වකර්ම අපි අද කතා කරන්නට යන්නේ.
Post a Comment