ලිංගික ශක්තිය වැඩි කරගැනීම සඳහා විවිධ ස්වභාවික ඖෂධයන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹී තිබෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර සිටයි. ලෝකයේ පැරණිතම වෛද්‍ය ක්රමයන් ලෙස සැලකෙන ආයුර්වේදයේ සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්රමයන් හි ලිංගික ශක්තිය වර්ධනය සඳහා භාවිතා කිරීමට නිර්දේශ කර ඇති ස්වභාවික ඖෂධයන් කිහිපයක්ම තිබෙනවා.
වසර දහස් ගණනකට පෙර සිට පෙරදිග මිනිසුන් භාවිතා කල මෙම ස්වභාවික ලිංගික උත්තේජන ඖෂධ දැන් බටහිර රටවල වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ලිංගික ශක්තිය වැඩි කරන ඖෂධයන් දිගු කාලීනව භාවිතා කිරීමෙන් ඇති වන අතුරු ආබාධ මෙම ස්වභාවික ඖෂධයන් භාවිතයෙන් ඇති නොවීම, මේසේ ඉපැරණි ඖෂධ නැවත භාවිතය පැමිණීමට ප්‍රධානතම හේතුවයි.
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ පෙරදිග වෛද්‍ය ක්රමයන්හි ඉතා ප්‍රචලිත ලිංගික උත්තේජක ස්වභාවික ඖෂධයන් කිහිපයක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
Post a Comment