ඔබ වතුර බොන විදිහ හරි ද?

පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුලදී ලොව සියළු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යාමාන ලෙසින් උන්නතියට පත්ව ඇත. අප අසා ඇත්තේ දවස ආරම්භ කිරීමේදී උදෑසනම ජලය පානය කිරීම ඉතා සෞඛ්‍යය සම්පන්න ක‍්‍රියාවක් ලෙසය. මෙලෙස අප සියල්ලම පාහේ උදෑසනම ජලය පානය කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් උදෑසන විශාල ජල ප‍්‍රමානයක් පානය කිරීමද ශරිරයට එතරම් හොද ක‍්‍රියාවක් නොවේ. අද විශ්වකර්ම තුලින් ජලය පානය කිරීමේදී අනුගමනය කල යුතු නමුත් ඔබ නොදන්නා ජලය පානය කරන නිවැරදිම ක‍්‍රම ටික කියලා දෙන්නම්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




අද විශ්වකර්ම තුලින් ජලය පානය කිරීමේදී අනුගමනය කල යුතු නමුත් ඔබ නොදන්නා ජලය පානය කරන නිවැරදිම ක‍්‍රම ටික කියලා දෙන්නම්.