මේ ලෝකයේ සාගර දැනට අපි දන්නා අබිරහස්ම තැන්වලින් එකක්. මහාසාගරය පතුලේ ඉන්නා හැම ජීවියෙක් ගැනම අපි දන්නේ නෑ වගේම ඔවුන්ට මිනිසුන්ගෙන් වන බලපෑම ගැනත් අපට වැටහීමක් නෑ. මෑතක සිට ඔවුන් පිළිබඳව කෙරෙන ගවේෂණ මගින් සොයාගැනීම් රැසක් සිදු වෙලා තිබෙනවා. ජපාන සුනාමියකට පසුව සොයාගත් ගුප්ත මුහුදු ජීවීන් දහදෙනෙකුයි මේ. මේ වීඩියෝවෙන් පසුව අප ඔබෙන් අසන ප්රශ්නයකට පිළිතුරු දෙන්න නම් හොඳ අවධානයෙන් ඔබ සිටිය යුතුයි.ඔබේ කොමෙන්ටුවලින් හොඳම සහ නිර්මාණශීලිම කොමෙන්ටුව pin කර ඒ ගැන ඉදිරි වීඩියෝවකදී සඳහනක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.මේ ඔබ අපේ වීඩියෝවක් නරඹන මුල් අවස්ථාව නම් අපි ඔබට ආරාධනා කරනවා සබ්ස්ක්රයිබ් බටනය ක්ලික් කොට අප සමග දිගටම රැඳෙන ලෙස. යූටියුබ් වෙත ගොස් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ජපාන සුනාමියට පසු ගොඩ ගැසූ අද්භූත ජීවින්
ජපාන සුනාමියකට පසුව සොයාගත් ගුප්ත මුහුදු ජීවීන් දහදෙනෙකුයි මේ.
Post a Comment