දුකට අධිපති ශනි ග්රහයා නැතිනම් සෙනසුරු ග්රහයා 2017 ජුනි මස 21 වන දින උදේ 4.38 ට සිදුවන වෘශ්වික රාශිගත වීම තමයි රුක්ෂාන් ජයසේකර මහතා අද ඔයාලට ගෙන එන්නේ. මෙම වෘශ්වික රාශිගතවිම සිදුවන විට උදාව පවතින්නේ දෙට නැකත. සෙනසුරු ග්රහයා වෘශ්වික රාශිගත වීම ඔබේ ලග්නයට අනුව සුභ ඵල මෙන්ම අසුභ ඵලදායි තත්වයන් ඇතිකරවන්න පුළුවන්. අපි මෙම ග්රහ මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද කියා සවිස්තරාත්මකව බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ජුනි 21 වන දින සිදුවන ප්රභල සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ?
දුකට අධිපති ශනි ග්රහයා නැතිනම් සෙනසුරු ග්රහයා 2017 ජුනි මස 21 වන දින උදේ 4.38 ට සිදුවන වෘශ්වික රාශිගත වීම තමයි රුක්ෂාන් ජයසේකර මහතා අද ඔයාලට ගෙන එන්නේ.
Post a Comment