අළුත් නිවසක් ඉදි කරන විට සෑම අළුත් දේවල් යොදාගත යුතුමය. නව නිවසකට පරණ ලී දඬු යොදා ගැනීම ඉතා අශුභය. එසේ කළහොත් එම නිවසින් ශ්‍රියාව පළා යයි. නිවසේ වැඩ කටයුතු නිතර අවුල් වේ. ඉතින් මේ පිලිබඳ කෙටි විග්‍රහයක් කරන ප්‍රවීන ජෝතිශ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා පවසන්නේ හැකි සෑම විටම අළුත් නිවසට අළුත් දේවල් දමන ලෙසටය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ගෙදරට දාල තිබෙන්නේ පරණ උළුවහුද - අනතුරකට පෙර දැන්ම ගලවන්න
අළුත් නිවසක් ඉදි කරන විට සෑම අළුත් දේවල් යොදාගත යුතුමය. නව නිවසකට පරණ ලී දඬු යොදා ගැනීම ඉතා අශුභය. එසේ කළහොත් එම නිවසින් ශ්‍රියාව පළා යයි. නිවසේ වැඩ කටයුතු නිතර අවුල් වේ. ඉතින් මේ පිලිබඳ කෙටි විග්‍රහයක් කරන ප්‍රවීන ජෝතිශ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා පවසන්නේ හැකි සෑම විටම අළුත් නිවසට අළුත් දේවල් දමන ලෙසටය.
Post a Comment