ලොවක් මවිත කරවමින් මල සිරුරු සමග ලිංගිකව එකතු වී දරුවෙක් වදපු තරුණිය

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියා කියමනක් තිබෙන්නේ කට කහනවට නෙමෙයි. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට අදහාගන්න බැරි පුවතක් පිළිබඳවයි.

මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මළසිරුරක් සමග ලිංගිකව එකතු වී දරුවෙකු බිහි කල අරුම පුදුම කාන්තාවක් පිළිබඳවයි.

මෘතශරීරාගාරයක සේවය කරන ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මළසිරුරු හැටකට වැඩි ප්‍රමාණයක් සමග ලිංගිකව එකතු වී ඇති බවට විදෙස් මාධ්‍යය සඳහන් කරනවා.

Jennifer burrows නම් වූ මෙම කාන්තාව මල සිරුරු සමග ලිංගිකව එකතුවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව සැලයි.

ඉතින් ඈ විසින් බිහි කරන ලද එම දරුවා රිය අනතුරකින් මිය ගොස් ඇති අතර ලොවක් කම්පනය කරවමින් මේ පිළිබඳව වැඩි කතා බහක් ඇතිව තිබෙනවා.



බුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියා කියමනක් තිබෙන්නේ කට කහනවට නෙමෙයි. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට අදහාගන්න බැරි පුවතක් පිළිබඳවයි.