වසර දහසකට වඩා පැරණි එනම් ඊජිප්තු පිරමිඩවලටත් වඩා පැරණි අබුරහස් නටඹුන් රැසක් සිරියාවෙන් සොයාගෙන තිබෙනවා. සිරියාවේ පවතින අධික යුධ් ගැටුම් හේතුවෙන් තවමත් පුරාවිද්‍යාඥයන් හට මේ අබිරහස් භුමි ප්‍රදේශය පිළිබඳව නිසි ගවේෂණයක් කිරීමටද අපොහොසත්ව තිබෙනවා. සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට සැතපුම් 50 ක් උතුරින් පිහිටා ඇති මෙම භුමි ප්‍රදේශය වර්ෂ 6000 සිට 10000 දක්වා දිවෙන ලෝකඩ යුගයට අයත් බව මහාචාර්ය මේසන් අනුමාන කරනවා. පවතින ප්‍රදේශයේ කිසිම පාශාණයකින් නිර්මාණය නොකළ මෙම අබිරහස් ගොඩනැගිල්ල සඳහා ගෙනා ගල් පිළිබඳවද ඇත්තේ අබිරහසකි. මළවුන්ගේ භුමිය ලෙස ප්‍රකට මෙම පෙදෙසේ මෙම පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ කවුරුන් විසින් ඉදිකලේද යන්න අදටත් අබිරහසකි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සිරියාවේ අබිරහස් මළවුන්ගේ භුමිය
වසර දහසකට වඩා පැරණි එනම් ඊජිප්තු පිරමිඩවලටත් වඩා පැරණි අබුරහස් නටඹුන් රැසක් සිරියාවෙන් සොයාගෙන තිබෙනවා.
Post a Comment