ලෝකයේ පැරණි ශිෂ්ටාචාර රැසකම ගුවන් තාක්ෂණය ගැන ඉපැරණි තොරතුරු රැසක් හොයාගන්න පුළුවන්. ඒත් ඒ හැම එකක්ම බැඳිලා තියෙන්නේ දෙවියන් සහ පිටසක්වල ජීවින් එක්ක. ඒත් ලංකාවේ ගුවන් යානා තාක්ෂණය එක්ක බැඳුනු විස්මිත දීර්ඝ විස්තර බැඳිලා තියෙන්නේ රාවණා කියන ශ්‍රේෂ්ට නරපති චරිතයත් එක්ක. ඒ ගැන කතා කරන්න කළින් අපි අද හොයලා බලමු විදේශ මුලාශ්රවල සටහන් වෙලා තියෙන පෞරාණික ගුවන් තාක්ෂණයේ විස්මය ගැන. පැරණි පොත්වල සඳහන් වෙච්ච ගුවන් තාක්ෂණය ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි පැරණි මුලාශ්‍ර තමයි රාමායනය, මහා භාරතය, බගවත් පුරාණය. මේ ග්රන්ථ වල “ගුවන් විමාන’ ගැන කියලා තියෙන කරුණු පුදුම උපදවන සුළුයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
දඬු මොණරයෙන් හෙළිවන රාවණා යුගයේ විස්මිත ගුවන් තාක්ෂණය
ලෝකයේ පැරණි ශිෂ්ටාචාර රැසකම ගුවන් තාක්ෂණය ගැන ඉපැරණි තොරතුරු රැසක් හොයාගන්න පුළුවන්. ඒත් ඒ හැම එකක්ම බැඳිලා තියෙන්නේ දෙවියන් සහ පිටසක්වල ජීවින් එක්ක.
Post a Comment