2018 මාර්තු මස 26 වන දින සවස 3.46 ට සිකුරු ග්රහයා මේෂරාශිගත වෙනවා. මෙම සිකුරු ග්රහයා මෙෂරාශිගතවන විට මේෂ රාශියේ අධිපති කුජ ග්රහයා රැඳී සිටින්නේ ධනු රාශිය තුල. විශේෂයෙන්ම ධනු රාශිය අධිපති ගුරු ග්රහයා රැඳී සිටින්නේ තුලා රාශිය තුල. ඒ නිසා මෙම තුලා රාශිය තුල ගුරු ග්රහයාගේ රැඳී සිටීමත් නැතිනම් කුජ ග්රහයා ධනු රාශිය තුල රැඳී සිටීමත් සිකුරු ග්රහයාගේ මෙම මේෂ රාශිගතවිමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මෙම කාලය තුල ඔබට බොහෝ සැපසම්පත් වගේම නිවාස ලාභ, නැතිනම් යහන වාහන ලැබෙන බවක්නම් ලග්න කිහිපයකටම පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව ලැබෙන්නා වූ සුභ අසුභ තත්වයන් මොනවාද කියා විමසා බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මාර්තු 26 සිදුවන ප්රභල සිකුරු මාරුව ලග්න කිහිපයකට ධන වාසනා
2018 මාර්තු මස 26 වන දින සවස 3.46 ට සිකුරු ග්රහයා මේෂරාශිගත වෙනවා. මෙම කාලය තුල ඔබට බොහෝ සැපසම්පත් වගේම නිවාස ලාභ, නැතිනම් යහන වාහන ලැබෙන බවක්නම් ලග්න කිහිපයකටම පෙනෙන්නට තිබෙනවා.
Post a Comment