2018 මැයි මස දෙවන දින විශේෂ ග්රහ මාරුවක් සිදුවෙනවා. කුජ ග්රහය තමාගේ උච්ච භවනට මැයි මාසේ දෙවන දින සවස 4.15 ට පිවිසෙනවා. විශේෂයෙන්ම කුජ ග්රහය ම මකර රාශියාට් පිවිසීම වැදගත් වන්නේ මකර රාශිය කියන්නේ කුජ ග්රහයාට උච්ච රාශියක්. මෙම උච්ච රාශියට පිවිසීම තුල බොහෝ ලග්න කිහිපයකට සුභ ඵල උදාව ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම සේනාධිපති නැතිනම් යුද්ධයට අධිපති ග්රහයා තමයි මෙසේ පිවිසෙන්නේ. අපි බලමු මෙම කුජ මාරුව තිබෙන සුභ සහ අසුභ තත්වයන් මොනවාද කියාල. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මැයි මාසයේ ප්රථම ප්රභල ග්රහ මාරුව ලග්න කිහිපයකට නොසිතු ලාභ
2018 මැයි මස දෙවන දින විශේෂ ග්රහ මාරුවක් සිදුවෙනවා. කුජ ග්රහය තමාගේ උච්ච භවනට මැයි මාසේ දෙවන දින සවස 4.15 ට පිවිසෙනවා.
Post a Comment