පසුගිය සතියේ මෙන්ම මෙම සතියේද සවිස්තරාත්මක සතියේ ලග්න පලාපල ගෙන ඒමට රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටිනවා. සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදාවන පළමු සතිය ඔබට කෙසේද යන්න දැනගැනීමට ඔබ බලා සිටිනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් ඔබගේ පවතින ග්‍රහ චාරය අනුව මේස සතිය සුභ සහ අසුභ වශයෙන් කෙසේ ඵලදෙයිද කියා දැනගැනීමට උත්සුක වනවා ඇත. එසේ නම් අපි දැන් බලමු මෙම සතිය ඔබට කෙසේ නම් බලපාවිද යන්න. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව - 2018 අප්‍රේල් 23 සිට 29 දක්වා
පසුගිය සතියේ මෙන්ම මෙම සතියේද සවිස්තරාත්මක සතියේ ලග්න පලාපල ගෙන ඒමට රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටිනවා.
Post a Comment