මෙම වසරේ සිදුවන ප්රභලතම විශේෂ ග්රහ මාරුවක් පිලිබඳ හඳුන්වා දීමක් කිරීමට තමයි කොත්මලේ වික්රමසිංහ මහතා සැදිහි පැහැදී සිටින්නේ. ඒ අනුව මේ වසරේ මැයි මස දෙවෙනි දින ග්රහ මණ්ඩලයේ සෙන්පති වූ බලවත් කුජ තම රාජභවනට නැතහොත් මකර රාශියට පිවිස උච්ච් වී රුචක නම් පංච මහා පුරුෂ යෝගයද උදා කරන මෙම ග්රහ මාරුව පිළිබඳව අපි ඔබට හඳුන්වා දීමට මෙය අවස්තාවක් කරගන්නවා. ඒ අනුව ලග්න කිහිපයකටම සුභ ඵල දෙන ග්රහ මාරුවක් වන අතර ගොඩක් දුරට මෙම කාලපරිච්චේදය ලග්න දොළහටම සුභ ඵල උදා කරන අතර ලග්න හතරකට විශේෂ රාජයෝග උදාකරයි. ඔබේ ලග්නයට අනුව කෙසේද කියා බලමු, යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මේෂ, තුලා, මකර, කටකයට රුචක යෝගය උදාකරමින් මැයි 02 සිදු වන ප්රභල කුජ මාරුව ඔබට කොහොමද
මේ වසරේ මැයි මස දෙවෙනි දින ග්රහ මණ්ඩලයේ සෙන්පති වූ බලවත් කුජ තම රාජභවනට නැතහොත් මකර රාශියට පිවිස උච්ච් වී රුචක නම් පංච මහා පුරුෂ යෝගයද උදා කරන ග්රහ මාරුවකි.
Post a Comment