2018 මැයි මාසේ 9 වන දින සවස 5.31 ට බුධ ග්රහය මේෂ රාශියට පිවිසෙනවා. මෙවර බුධ ග්රහයාගේ මේ පිවිසීම තුල බුධ ග්රහය මෙවර පිවිසෙන්නේ කුජගේ රාශියකට. මුලිකවම සේනාධිපති රාශියකට. ඒ වගේම තමයි මෙම ග්රහ පිහිටීම මිතුරු රාශියක් විශේෂයෙන්ම බුධ ග්රහයාට. ඒ නිසා ලග්න කිහිපයකට වාසනාව උදා කරනවා වගේම ධන වාසනාව ගෙනෙන බවත් පෙනෙන්නට තිබෙනවා. අපි මෙම ග්රහ පිහිටීම ඔබට තිබෙන්නා වූ සුභ තත්වයන් සහ අසුභ තත්වයන් මොනවාද කියන එක ලග්නයෙන් ලග්නයට විමසලා බලමු. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ධන වාසනා ගෙනෙන මැයි 9 බුධ මාරුව ඔබට කොහොමද
2018 මැයි මාසේ 9 වන දින සවස 5.31 ට බුධ ග්රහය මේෂ රාශියට පිවිසෙනවා. මෙවර බුධ ග්රහයාගේ මේ පිවිසීම තුල බුධ ග්රහය මෙවර පිවිසෙන්නේ කුජගේ රාශියකට.
Post a Comment