අපි වෙනද වගේම මෙවරත් මේ රටේ තියෙන සියළු ප්‍රශ්ණ පිළිබඳව ජ්යෝතිර්විද්යාවට අනුව, නක්ෂත්රයට අනුව, අධ්‍යාත්මයට අනුව කොහොමද කියන එක විමසා බලන්න විශ්වකර්ම අපි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී ආචාර්ය සුජිත් නිශාන්තයන්ව සම්බන්ධ කරගත්ත. ඒ ලංකාවේ අනාවැකිකරුවන් අතර වැරදිලා නැති ඉතාම සාර්ථක අනාවැකි පලකරන අනාවකිකරුවකු වන, විශේෂයෙන්ම ජ්‍යෝතිර්වේදීන් අතින් කථා බහට ලක් වුනු අනාවකිකරුවෙකු හැටියට නමක් දිනා සිටින ආචාර්ය සුජිත් නිශාන්තයන්ව සම්බන්ධ කරගත්තේ ලාංකීය දේශපාලනයත් සමග අලුත් අවුරුද්දෙන් පස්සේ රටා කොහොමද කියා පුරෝකතනයක් කරන්නට. සිංහල අලුත් අවුරුද්ද උදාවත් එක්ක ලාංකීය දේශපාලනය උණුසුම් වෙලා තියෙනවා. අපි දැන් බලමු එතුමා දක්වා අනාවැකි කෙබඳුද කියා. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අළුත් අවුරුද්දෙන් පස්සේ රටට වෙන්න යන දේ ගැන සුජිත් නිශාන්තයන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකි පෙළක්
අපි වෙනද වගේම මෙවරත් මේ රටේ තියෙන සියළු ප්‍රශ්ණ පිළිබඳව ජ්යෝතිර්විද්යාවට අනුව, නක්ෂත්රයට අනුව, අධ්‍යාත්මයට අනුව කොහොමද කියන එක විමසා බලන්න විශ්වකර්ම අපි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී ආචාර්ය සුජිත් නිශාන්තයන්ව සම්බන්ධ කරගත්ත.
Post a Comment