නින්ද කියන්නේ අපට අත්‍යවශ්‍ය සාධකයක්. ඉන්ද්‍රියන් වලට ශරීරයට නැවත සෛල සැකසීමේ ක්‍රියාවලියට සහ විවේකයට නින්ද කියන දේ අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් මේ නින්ද ගැන තමයි විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ. ගොඩක් දෙනෙක් නගන මැසිවිල්ලක් තමයි හරියට නින්ද යන්නේ නැහැ කියන එක. ඉතින් සුවපහසු නින්දක් ලබාගැනීමට අවශ්‍යනම් ඔබ අනුගමනය කල යුතු ක්‍රම වේදයන් කිහිපයක් තියෙනවා. ඉතින් ඔබත් මෙන්න මේ ක්‍රමවේදයන් නින්දට පෙර අනුගමනය කලොත් ඔබටත් සුව නින්දක් ලබා ගැනීමට හැකිවනු ඇත. ඔයාලත් මෙන්න මේ ක්‍රමවේදයන් අනුගමය කරලා ඔයාලගේ අත්දැකීමත් අපත් එක්ක බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මැරුණා වගේ සැපට නිදාගන්න ඕන නම් එක දවසක් මෙන්න මෙහෙම කරලා බලන්න
සුවපහසු නින්දක් ලබාගැනීමට අවශ්‍යනම් ඔබ අනුගමනය කල යුතු ක්‍රම වේදයන් කිහිපයක් තියෙනවා. ඉතින් ඔබත් මෙන්න මේ ක්‍රමවේදයන් නින්දට පෙර අනුගමනය කලොත් ඔබටත් සුව නින්දක් ලබා ගැනීමට හැකිවනු ඇත.
Post a Comment