2018 මැයි මස 14 වන දින සිට 2018 මැයි මස 20 වන දින දක්වා සතියේ ලග්න පලාපහ විස්තරයි ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ. ග්රහ මාරු කිහිපයක් සිදුවන මෙම සතිය ඔබේ ලග්නයට කෙසේ නම් සුභ ප්රතිඵල මෙන්ම අසුභ ප්රතිඵල බලපාවිද යන්න මෙමගින් විස්තර කෙරෙනවා. ඒ වගේම අසුභ ප්රතිඵල තිබේ නම් ඒවා මගහැර යන්නේ කෙසේද යන්නත් රුක්ෂාන් ජයසේකර මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඉතින් ඔබත් ඔබේ ලග්නයට සුභ සහ අසුභ ඵල දැනගැනීමට උතුසුක වනවා ඇති. ඉතින් අපි දැන් බලමු මෙම සතිය ඔබට කෙසේ නම් බලපාවිද කියා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සතියේ ලග්න පලාඵල සවිස්තරාත්මකව - 2018 මැයි 14 සිට 20 දක්වා
2018 මැයි මස 14 වන දින සිට 2018 මැයි මස 20 වන දින දක්වා සතියේ ලග්න පලාපහ විස්තරයි ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ.
Post a Comment