වයඹදිග ඉන්දියාවේ ක්රි.ව. 74-101 අතර කාලයේ විසු කනිෂ්ක නම් රජෙකු විසින් නිකුත් කල රන් කාසිය ලොවම මවිතයට පත් කරවන්නක් විය. එසේ වීමට හේතු සාධක වුයේ එම රන් කාසියේ පසෙක බුද්ධ රුපයක් තිබීමය. අනෙක් පසෙහි රජුගේ පින්තුරය කොටා තිබු අතර කාසියේ අනෙක් පස වූ බුද්ධ රුපයේ බුද්ධෝ යනුවෙන් සඳහන් කර තිබීම නිසා නිසැකවම එය බුදු රුවක් බවට නිගමනය කල හැකිය. පැත්තට හැරී සිටින සේ වමතේ කඩුවක් දරාගෙන රාජකීය ඇඳුමෙන් ඝනව වැඩුණු රැවුලක් සහ ඔටුන්නක් සහිතව කනිෂ්ක රජුගේ රුව කොටා ඇත. බුදු පිළිම නෙලීමේ ඉතිහාසයටත් ප්රථම කරවන ලද මෙම රන් කාසිය ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමට සමත් වන්නකි. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ලොව ප්රථම බුද්ධ රූපය මෙන්න
වයඹදිග ඉන්දියාවේ ක්රි.ව. 74-101 අතර කාලයේ විසු කනිෂ්ක නම් රජෙකු විසින් නිකුත් කල රන් කාසිය ලොවම මවිතයට පත් කරවන්නක් විය. එසේ වීමට හේතු සාධක වුයේ එම රන් කාසියේ පසෙක බුද්ධ රුපයක් තිබීමය.
Post a Comment