2018 ජුනි මාසේ 11 වන දින රාත්‍රී 11.55 ට ග්‍රහ ලොවේ විශේෂ සිදුවීමක් සිදුවෙනවා. විශේෂයෙන්ම ආදරයට අධිපති නැතිනම් සිකුරු ග්‍රහය මෙවර තමාට විශේෂ රාශියකට පිවිසෙනවා. සිකුරු ග්‍රහය මෙවර පිවිසෙන්න උත්සහ කරන්නේ කටක රාශියට. කටක රාශියේ අධිපති වන්නේ චන්ද්‍රයා. විශේෂයෙන්ම සඳු ග්‍රහය. එම හෙතුකාරනාත් එක්කම මෙවර චන්ද්‍රයාගේ රාශියකට සිකුරු ග්‍රහය පැමිණීම තුල විශේෂ යෝග ගණනාවක් වගේම විශේෂ සිදුවීම් කිහිපයක් පුද්ගලිකව ලග්න දොළහටම සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. අපි දැන් බලමු ඔබගේ ලග්නයට කෙසේද කියා. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
2018 ජුනි 11 සිදුවන ප්‍රභල සිකුරු මාරුව කටක, ධනු, තුලා ලග්නවලට මහා පරිවර්තන යෝගයක්
2018 ජුනි මාසේ 11 වන දින රාත්‍රී 11.55 ට ග්‍රහ ලොවේ විශේෂ සිදුවීමක් සිදුවෙනවා.
Post a Comment