ඔයාලට මතක ඇති අපි දවසක් ගුවන් යානා එන්ජිමක් හදන හැටි වීඩියෝවකින් ගෙනාව. අද ඔයාලට පෙන්නන්න යන්නේ British Airways වලට අයත් 787-9 Dreamliner වර්ගයේ ගුවන් යානාවක් හදන හැටි දැක්වෙන විනාඩි හතරක වීඩියෝවක්. ලොව නවතම අති සුඛෝපභෝගි ගුවන්යානයක් වන 787-9 Dreamliner ගුවන්යානයක් එක්සත් රාජධානියේ British Airways සමාගම මේ මස හදුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ආසන 261ක් පන්ති 4 කට වෙන්කර ඇති මෙම සේවය ලන්ඩන් නුවර සිට අබුඩාබි, දිල්ලි, කුවලාලම්පුර්, මස්කට්, ඔස්ටින් සහ ටෙක්සාස් අතර ගුවන් ගමන් පියාසර කිරිමට නියමිතයි. එක්සත් ජනපදයේ ටෙක්සාස් වල ඇති බෝයින් කර්මාන්තශාලාවේ මෙම සුපිරි ඇති විශාල ගුවන් යානය විශාල කම්කරුවන් පිරිසකගේ ආධාරයෙන් නිමකරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.
විනාඩි 4කින් බෝයින් ඩ්‍රීම් ලයිනර් ගුවන් යානය හදන හැටි
ඔයාලට මතක ඇති අපි දවසක් ගුවන් යානා එන්ජිමක් හදන හැටි වීඩියෝවකින් ගෙනාව. අද ඔයාලට පෙන්නන්න යන්නේ British Airways වලට අයත් 787-9 Dreamliner වර්ගයේ ගුවන් යානාවක් හදන හැටි දැක්වෙන විනාඩි හතරක වීඩියෝවක්.
Post a Comment