රාවණයන් පිලිබඳ කොතෙකුත් අසා තිබුනත් මිහිපිට සාක්ෂි ඇත්තේ ඉතාමත් අතලොස්සකි. ඒ ජනප්‍රවාද සහ ලිඛිත සාක්ෂි පමණකි. හෙළ ඉතිහාසයේ රාවණ රාජධානියේ නටඹුන් වලට සිදුවුයේ කෙසේද? රාවණ රාජධානියේ විස්මිත තාක්ෂණය ආශ්රයෙන් ගොඩනැගුනු සාක්ෂිවලට කුමක් සිදු වුයේද යන්න ඔබටත් මටත් නැගෙන ප්‍රශ්න කෝටියකි. අප දැනට ගවේෂණය කර ඇත්තේ ගොඩබිම පමණි. එහෙත් සාගරය පතුලේ රාජධානි කෝටි ප්‍රකෝටි ගණනින් සැඟවී ඇති බව නොරහසකි. 2004 සුනාමි ඛේදවාචකයේදී දකුණු ඉන්දියානු වෙරළට අද්භූත වස්තුන් ගොඩ ගසා ඇත. ඒවා ඉන්දියානු රහස් කෞතුකාගාරවලට ගෙනගොස් ඔහුන් මේ පිලිබඳ ගවේෂණ වල යෙදෙනු අපට නොරහසකි. දකුණු ඉන්දියන් සාගරයේ එනම් අප ශ්‍රී ලංකාවට දකුණු දෙස මුහුදු තිරයේ ගල් පර දෙක මහා රාවණා සහ කුඩා රාවණා කොටුව ලෙස නම් කර ඇත්තේ අහම්බෙන් නොවන බවත් දත යුතුය. දකුණු ලක මුහුදු තිරය නිසි ගවේෂණයක් කලේ නම් මුහුදුබත් වූ ප්‍රෞඩ හෙළ ඉතිහාසය නැවත මතුකරගැනීමට හැකිවනු ඇත. දකුණු මුහුදු පත්ලේ පිහිනා යමින් සිටි ගවේෂකයන්ට එවැනි රාජධානියක් හමු වූ බවත් පැවසේ. මේ අපෙන් මියැකි ගිය හෙළ ඉතිහාසයේ මහා හෙළිදරව්වයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මුහුදු පත්ලෙන් මතු වූ රාවණ රාජධානිය පර්යේෂකයෝ මවිත කරමින් ලොවක් කළඹයි
දකුණු ලක මුහුදු තිරය නිසි ගවේෂණයක් කලේ නම් මුහුදුබත් වූ ප්‍රෞඩ හෙළ ඉතිහාසය නැවත මතුකරගැනීමට හැකිවනු ඇත. දකුණු මුහුදු පත්ලේ පිහිනා යමින් සිටි ගවේෂකයන්ට එවැනි රාජධානියක් හමු වූ බවත් පැවසේ.
Post a Comment