ජංගල් බුක් පොත සහ මොග්ලි යන චරිතය අප කුඩා කල සිටම දන්නා අමතක නොවන පොතක් සහ චරිතයකි. ඉතින් ඇත්තටම මෙවැනි දේවල් සැබෑ දිවියේදී සිදුවිය හැකිද යන්න අප කා හටත් කුතුහලය දනවන කරුණක්. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔබව කම්පනයට පත් කරවන වන සතුන් විසින් හදා වඩා ගත් දරුවන් දස දෙනෙකු පිළිබඳවයි. ඉදින් ඔබ මෙය දැක විශ්වාස කරනවා හෝ නොකරනවා විය හැක. එහෙත් සැබෑ දිවියේදී පවා මෙවන් පුවත් ලොව වටා අපට අසන්නට දකින්නට ලැබිල තියෙනවා. එහෙනම් අපි දැන් නරඹමු වන සතුන් විසින් හදාවඩා ගත දරුවන් දහයක් ගැන. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
වන සතුන් විසින් හදාවඩා ගත දරුවන් දහයක්
විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔබව කම්පනයට පත් කරවන වන සතුන් විසින් හදා වඩා ගත් දරුවන් දස දෙනෙකු පිළිබඳවයි.
Post a Comment