වාස්තු විද්‍යාව තුල තිබෙන දෝෂ තත්වයන් වලින් එකක් ගැන විස්තර කිරීමට තමයි රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ. මුලිකවම මෙම තත්වය ඔබගේ ගෙදර තුලත් ඔබට අත්දැකීමෙන්ම ඔබට ලැබිල ඇති. මුලිකවම ගත්තොත් ගෙදර ඔබගේ නිවස තුල ඔබ පිසින්නා වූ කෑම මියන් කනවා දැකල ඇති. අන්න එවැනි තත්වයක් තිබෙනවානම් මුලිකවම එයත් වාස්තු දෝෂයක් විදියට අපට ගණන් ගන්න පුළුවන්. මුලිකවම වල් මියා, නැතිනම් බටු මියා, හික් මියා, ඌරු මිය වැනි යම් යම් මිවර්ග අපි අහල තියෙනවා. ඉතින් මේ මි උවදුර නිසා ඇතිවන වස්තු දෝෂ කිහිපයක් ගැන අපි දැන් බලමු. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මීයන්ගෙන් මෙවැනි කරදර ඔබටත් එනවනම් ඔබේ ජිවිතයම අනතුරේ
වාස්තු විද්‍යාව තුල තිබෙන දෝෂ තත්වයන් වලින් එකක් ගැන විස්තර කිරීමට තමයි රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ.
Post a Comment