මෙවර සිකුරුගේ ග්රහ මාරුව සිදුවන්නේ විශේෂිත ලග්නයකටයි. එනම් බුධට අයිති මිථුන රාශියට තමයි තම වාස භවන වූ වෘෂභ රාශියේ සිට මෙම ග්රහ මාරුව සිදුවන්නේ. මෙවර ග්රහ මාරුව සිදුවන්නේ 2018 මැයි මස 14 වන සඳුදා රාත්රී 8.48 ට සිකුරු වෘෂභ රාශියෙන් මිථුන රාශියට පිවිසෙනවා. මිථුන බුධට අයිති රාශියක්. නැතහොත් ග්රහ මණ්ඩලයේ සුරතලාට අයිති රාශියක්. මෙතැනදී සිකුරු බුධගේ රාශියට පිවිසීමත් සමග සෞන්දර්යාත්මක නිර්මාණශීලි හැකියාවන් ඔප්නංවන වාසනාවන්ත කාලපරිච්චේදයක් වෙනවා. ඒ වගේම නිර්මාණශීලි බුද්ධිමත් අයට මෙම ග්රහ මාරුව ඉතාම යහපත් වෙනවා. ඒ වගේම මෙම ග්රහ මාරුවෙන් ලග්න කිහිපයකයකට විශේෂ ධන යෝගත් උදාවෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මේ මස සිදුවන ප්රභල සිකුරු මාරුව වෘෂභ, සිංහ, තුලා, කුම්භයට ධන වාසනා
2018 මැයි මස 14 වන සඳුදා රාත්රී 8.48 ට සිකුරු වෘෂභ රාශියෙන් මිථුන රාශියට පිවිසෙන අතර ලග්න කිහිපයකට ධන වාසනා උදා කරයි.
Post a Comment