මේ ඔබ කලකට පෙර බැලූ හොලිවුඩ් හොල්මන් චිත්‍රපටයක් හෝ ඔබ කුඩාකල ඇසූ බිහිසුණු හොල්මන් කතාවක් නොවෙයි. මේ කියන්නට යන්නේ ඇත්තටම සිදුවූ සහ වාර්තාගත වූ සැබෑ සිද්ධීන්. ඒ දැනුම්දීමත් සමගම අපි දැන් කතාවේ රසවත් කොටසට යොමුවෙමු. මනුෂ්‍ය ශරීරය සමහර බිහිසුණු බියජනක දේවල්වලට හොඳ ගබඩාවක් වූ අවස්ථා සොයාගෙන තිබෙනව. මෙයින් බහුතරයක් අපි අපේ නරකම හතුරටවත් වෙන්න කියල ප්‍රාර්ථනා නොකරන තරම් බිහිසුණු ඒවා යි. මම නම් කීයටවත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ නෑ. මෙයින් සමහරක් විහිලු සහගතයි කියල කෙනෙක්ට පෙනෙන්න පුළුවන් වුණත්,ඒවා අපි අපට පාලනය කළ හැක්කේ සහ නොහැක්කේ මොනවද කියල අපිට නැවත නැවතත් මතක් කරල දෙනව. ඒ සටහනත් සමගම විශ්මයට පත්වන්න සූදානම් වන්න, මේ. . . . . මිනිස් සිරුරක් තුළින් හමුවූ පුදුමාකාර දේවල් පහක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මිනිස් සිරුරක් තුළින් හමුවූ පුදුමාකාර දේවල් පහක්
මේ ඔබ කලකට පෙර බැලූ හොලිවුඩ් හොල්මන් චිත්‍රපටයක් හෝ ඔබ කුඩාකල ඇසූ බිහිසුණු හොල්මන් කතාවක් නොවෙයි. මේ කියන්නට යන්නේ ඇත්තටම සිදුවූ සහ වාර්තාගත වූ සැබෑ සිද්ධීන්.
Post a Comment