ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රටඉඳි බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේලේ ප්‍රධාන අංගයක් වේ. එහි අඩංගු වැදගත් පෝෂක කොටස් නිසා නිර්මාංශ අයට වඩාත් යෝග්‍ය වේ. ශරීරයේ විවිධ රෝගාබාධ සහ ගැටළු සදහා මහත් ඔසුවක් මෙන්ම රසවත් පළතුරක් ලෙසද හැදින්විය හැක. මේදය, කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, තඹ යනාදී සියළුම ඛනිජ ලවණ, විටමින් සහ කෙදි වලින් පරිපුර්ණ ය. දවසකට රට ඉදි ගෙඩි 3ක් කෑවොත් ලැබෙන සෞඛ්‍යමය වාසි ගොඩාක් තියෙනවා.මොකද එහෙම රටඉඳි කනවා නම් අමතර විටමින් වර්ග බොන්න ඕනෙත් නැති තරම්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
හැමදාම රටඉඳි කෑවොත් සිදු වන දේ මෙන්න
ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රටඉඳි බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේලේ ප්‍රධාන අංගයක් වේ. එහි අඩංගු වැදගත් පෝෂක කොටස් නිසා නිර්මාංශ අයට වඩාත් යෝග්‍ය වේ.
Post a Comment