ඔබ විශ්වාස කළත් නොකළත් ලෝකය පුරා බොහෝ මිනිසුන් මවිතයට පත් කළ ප්‍රාදූර්භූත වීම් වාර්තා වෙලා තිබෙනව. හැබැයි අපි මේ කතාකරන්නේ චිත්‍රපටවල අපි දකින කාලාවකාශය හරහා ගමන් කිරීම් ගැන නොවෙයි, සැබෑ ජීවිතයේ කැමරාවට හසුවූ සිදුවීම් ගැනයි. හැම දෙයක් ගැනම වගේ මේ පිළිබඳවත් අන්තර්ජාලයේ ප්‍රෝඩාකාරී වාර්තාකරණ වීඩියෝ පිරී තියෙනව. නමුත් මේ අපි ඔබට ගෙන එන්නේ සැබෑවටම මිනිසුන් විසින් දුටු සහ රූපගත කළ වීඩියෝ දර්ශන පමණයි.ඒ ස මගම එසේ නම් විශ්මයට පත්වන්නට සූදානම් වන්න, මේ සැබෑ ජීවිතයේදී කැමරාවේ සටහන් වූ ප්‍රාදූර්භූත වීම් පහක්. (teleportations) යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සැබෑ ජීවිතයේදී කැමරාවේ සටහන් වූ ප්‍රාදූර්භූත වීම් පහක්
ඔබ විශ්වාස කළත් නොකළත් ලෝකය පුරා බොහෝ මිනිසුන් මවිතයට පත් කළ ප්‍රාදූර්භූත වීම් වාර්තා වෙලා තිබෙනව. හැබැයි අපි මේ කතාකරන්නේ චිත්‍රපටවල අපි දකින කාලාවකාශය හරහා ගමන් කිරීම් ගැන නොවෙයි, සැබෑ ජීවිතයේ කැමරාවට හසුවූ සිදුවීම් ගැනයි.
Post a Comment