ඉපදුනු අවුරුද්ද දවස සහ වෙලාව අනුව හදන කේන්දරයෙන් පුද්ගලයෙක්ගේ ගතිගුණ මෙන්න සිද්දවෙන්න තියෙන දේ පවා කියන්න පුළුවන් බව ඔයාල දන්නවා ඇතිනේ. ඉතින් ඉපදුනු දවස අනුවද පලාපල කතනයක් කරන්න පුළුවන්. ඒ වගේම ඉපදුනු මාසය අනුවට කෙනෙක්ගේ ගතිගුණ පවා කියන්න පුළුවන්. එහෙත් ඉපදුනු මාසය අනුව ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ගතිගුණ එකසමාන නෙමෙයි. ඒ නිසා විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න හිතුනා ඉපදුනු මාසය අනුව කාන්තාවකගේ ගතිගුණ කෙසේද කියල. එහෙනම් මේ වීඩියෝව මගින් ඔයාලට ඉදිරිපත් කරන්නේ කාන්තාවකගේ ඉපදුණු මාසය අනුව එයාලගේ ගතිගුණ කෙසේද යන්නයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
කාන්තාවනි ඔයාල ඉපදුණු මාසය දන්නවනම් මෙන්න ඔයාලගේ හැටි
විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න හිතුනා ඉපදුනු මාසය අනුව කාන්තාවකගේ ගතිගුණ කෙසේද කියල. එහෙනම් මේ වීඩියෝව මගින් ඔයාලට ඉදිරිපත් කරන්නේ කාන්තාවකගේ ඉපදුණු මාසය අනුව එයාලගේ ගතිගුණ කෙසේද යන්නයි.
Post a Comment