රෑට රෑට අමනුස්සයින් එන පන්සලක් ගැන හාමුදුරු කෙනෙක් කියන අත්භුතජනක කතාව

මාසයකට වැඩි කාලයක් තිස්සේ විටින් විට මනුෂ්‍ය රූප මවමින් දිස්වුනු මළගියවුන් පිරිසක් තමන් වහන්සේ වැඩවසන විහාරස්ථානයේ ආවාස කුටියේ ලැගුම්ගෙන සිටි බව අමනුෂ්‍ය පිරිසක් සියසින් දුටු බව කියන මහනුවර විජිත නන්ද හිමිපාණෝ පවසනවා. ඉන් කිහිප දෙනෙකු තමන් වහන්සේට කරදර කිරීමට උත්සහ කළ බව ද උන්වහන්සේ පවසනවා. මේ දිනවල අනුරාධපුර පොතානේගම පිහිටි ශ‍්‍රී විජයාරාමයේ වැඩවසන උන්වහන්සේ ජෝතිෂ්‍ය කටයුතුවල යෙදෙමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විහාරස්ථානවල වැඩම කරනු ලබන හිමිනමක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



මාසයකට වැඩි කාලයක් තිස්සේ විටින් විට මනුෂ්‍ය රූප මවමින් දිස්වුනු මළගියවුන් පිරිසක් තමන් වහන්සේ වැඩවසන විහාරස්ථානයේ ආවාස කුටියේ ලැගුම්ගෙන සිටි බව අමනුෂ්‍ය පිරිසක් සියසින් දුටු බව කියන මහනුවර විජිත නන්ද හිමිපාණෝ පවසනවා.