සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ? - ප්‍රවීණ ජෝතිශ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා

මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති. මේ ප්‍රවීණ ජෝතිශ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතාගේ ලග්න පලාපලයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබට කෙසේ බලපාන්නේද යන්න ප්‍රවීණ ජෝතිශ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතාගේ විග්‍රහයකි.