විවිධ සෞක්‍ය ගැටළු හේතුවෙන් විවිධ පුද්ගලයන්ට අසාමාන්‍ය හැකියාවන් ලැබෙනවා. එහෙත් සමහර දේවල් නම් ජිවිත කාලය පුරාම තමන්ව දුකට පත් කරවනවා. ඉතින් විශ්වකර්ම අපි ඔයාලට ගෙන එන්නට හිතුවා පුදුමාකාර සෞඛ්‍ය තත්ත්ව ඇති මිනිසුන් පහක් පිලිබඳ තොරතුරු. මේ අතරින් ටික් ටැක් (tic tac) පමණක් කන ගැහැණු ළමයා, කවදාවත් තර නොවන මිනිසා, වතුර අසාත්මික තරුණිය, නිදාගත නොහැකි පිරිමි ලමයා සහ සිතල නොදැනෙන මිනිසා ඒ අතර ප්‍රධානයි. සමහරුන්ට මෙවන් සෞඛ්‍ය ගැටළු ආශිර්වාදයක් වන නමුදු සමහරුන්ට නම් අවාසනාවන්ත කරුණක්. ඉතින් පහත වීඩියෝවෙන් මේ පිලිබඳ වැඩි විස්තර නැරඹිය හැකි අතර යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
පුදුමාකාර සෞඛ්‍ය තත්ව ඇති මිනිසුන් පහක්
විවිධ සෞක්‍ය ගැටළු හේතුවෙන් විවිධ පුද්ගලයන්ට අසාමාන්‍ය හැකියාවන් ලැබෙනවා. එහෙත් සමහර දේවල් නම් ජිවිත කාලය පුරාම තමන්ව දුකට පත් කරවනවා. ඉතින් විශ්වකර්ම අපි ඔයාලට ගෙන එන්නට හිතුවා පුදුමාකාර සෞඛ්‍ය තත්ත්ව ඇති මිනිසුන් පහක් පිලිබඳ තොරතුරු.
Post a Comment