අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්කටු රේඛාද වැදගත් වෙයි. මණිබන්ධන රේඛා වළලූකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද බොහෝ විට අවසන් වන්නේ මැණික් කටු රේඛා ආශ්‍රයෙන්මයි. ඒ වගේම දෛව රේඛාව, සුඛ රේඛාව, දේශාටන රේඛාව මෙන්ම කීර්ති රේඛාවද ආරම්භ වන්නේ මැණික් කටු ආශ්‍රයෙන්මයි. මේ අනුව හස්ත රේඛා විද්‍යාවේදී මැණික්කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමිවී ඇති බව ඔබට හිතාගත හැකිය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ඔබේ අතෙත් මෙවැනි ඉරි තුනක් තියේද - ඔබටම හිතාගන්න බැරි රහස මෙන්න
අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්කටු රේඛාද වැදගත් වෙයි. මණිබන්ධන රේඛා වළලූකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි.
Post a Comment